Gossip LK
Tuesday, September 27, 2016
රන්ජන්ගේ දෙතොලින් පියුමි ගිනියම් වූ හැටි - වීඩියෝ
පසුගිය දිනෙක පැවති නිරූපන ශිල්පිනී කවීශා අයේශානිගේ සාදයකට පැමිණ සිටි රන්ජන් රාමනායක මහතා හා සමාජ ජාලාවල විටින් විට පුවත් මවන පියුමි හංසමාලිගේ ඡායාරූප පෙලක් අන්තර්ගාලයට එක් වී තිබුනා.මේ එම ඡායාරූප පෙලයි.
Sunday, September 25, 2016
ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත රන්ජන් රාමනායකගේ මායා චිත්රපටය බැලුව හැටි
පසුගිය දිනෙක නිකුත් වූ රන්ජන් රාමනායක ප්රධාන චරිත නිරූපණය කරන නවතම චිත්රපටයයි මායා.ඉතාමත් වෙනස් ආකාරයේ පෙරළිකාර චරිතයක් මෙහි නිරූපණය කරන රන්ජන් රාමනායක මහතාගේ රංගනය උදෙසා ලැබුනෙ විවිධාකාර අදහස්.විවිධ කලාකරුවන් මේ චිත්රපටය ගැන නොයෙක් අදහස් පවසද්දි එතැනට චිත්රපටය නැරඹීමට පැමිණි ප්රවීණ ජොතිෂ්යවේදී ඉන්දික තොටවත්ත මහතා මේ චිත්රපටය ගැන කිවුවෙ කවුරුත් නොකියන අන්දමේ වෙනස්ම දෙයක්.
වැඩබිමෙන් හමුවූ විශ්වාස කල නොහැකි සද්ධන්තයා
උතුරු බ්රසීලයේ වැඩබිමකින් අඩි 33ක් පමණ දිග අති විශාල ඇනකොන්ඩා සත්ත්වයෙකු හමූවී තිබෙනවා.ආරංචිවල හැටියටනම් මේ ඇනකොන්ඩාගේ බර කිලෝ 300ක් පමණ වෙනවලු.Belo Monte Dam in Altamira හි ඉදිකිරීම් කරන කම්කරුවන්ට මෙම සත්වයා හමුවී ඇති බවටයි වාර්තා වෙන්නෙ.
ගිනියම් රෑ නිළියගේ තවත් වීඩියෝවක් කරලියට
මේ දවස්වල සෑහෙන්න කතාබහට ලක්වෙන සහ නොයෙකුත් විවාදයන්ට ලක්වෙන මාතෘකාවක් තමයි ඉරාජ් විසින් නිශ්පාදනය කල නවතම "ගිනියම් රෑ" නම් වූ මියුසික් වීඩියෝව.ඉතින් මේ මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වෙන මේ නිරූපිකාවගෙ අළුත්ම වැඩක් අපිට දැකගන්න ලැබුනා
Subscribe to:
Comments (Atom)