ඇස් නොපෙනෙන ඉන්දික තොටවත්ත රන්ජන් රාමනායකගේ මායා චිත්‍රපටය බැලුව හැටි
පසුගිය දිනෙක නිකුත් වූ රන්ජන් රාමනායක ප්‍රධාන චරිත නිරූපණය කරන නවතම චිත්‍රපටයයි මායා.ඉතාමත් වෙනස් ආකාරයේ පෙරළිකාර චරිතයක් මෙහි නිරූපණය කරන රන්ජන් රාමනායක මහතාගේ රංගනය උදෙසා ලැබුනෙ විවිධාකාර අදහස්.විවිධ කලාකරුවන් මේ චිත්‍රපටය ගැන නොයෙක් අදහස් පවසද්දි එතැනට චිත්‍රපටය නැරඹීමට පැමිණි ප්‍රවීණ ජොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා මේ චිත්‍රපටය ගැන කිවුවෙ කවුරුත් නොකියන අන්දමේ වෙනස්ම දෙයක්.
No comments:
Post a Comment