වැඩබිමෙන් හමුවූ විශ්වාස කල නොහැකි සද්ධන්තයා
උතුරු බ්‍රසීලයේ වැඩබිමකින් අඩි 33ක් පමණ දිග අති විශාල ඇනකොන්ඩා සත්ත්වයෙකු හමූවී තිබෙනවා.ආරංචිවල හැටියටනම් මේ ඇනකොන්ඩාගේ බර කිලෝ 300ක් පමණ වෙනවලු.Belo Monte Dam in Altamira හි ඉදිකිරීම් කරන කම්කරුවන්ට මෙම සත්වයා හමුවී ඇති බවටයි වාර්තා වෙන්නෙ.
No comments:
Post a Comment